අන්තර්ජාල සේවා භාවිතා කරමින් මුදල් උපයිම ලංකාව තුල අතිශයින් වේගයෙන් ජනප්රිය වෙමින් පවතී.පුර්ණකාලීනව අන්තර්ජාලය භාවිතා කරමින් මුදල් උපයන ශ්රී ලංකික තරුණ තරුණියන් ප්රමාණය 2017 වසර වන විට 30,000 කට අධික බව ගණන් බලා ඇත.මෙම ප්රමාණය මිට වඩා ඉතාම විශාල බව අපගේ වැටහීමයි.
අන්තර්ජාලය මගින් මුදල් උපයන්න පුළුවන් ක්රම?
Google Adsence
Fiverr/Freelancer/Upwork වැනි platform භාවිතා කර සේවා සැපයීම .
Forex Trading
Affiliate Marketing
Stock Trading
Ebay Selling/Amazon Selling?Dropshipping
E commerce Web sites
මේ ආකාරයෙන් දහස් ගණන් ක්රම තියෙනවා අන්තර්ජාලයෙන් මුදල් උපයන්න.නමුත් අපගේ අරමුණ වන්නේ නිවැරදිව forex Trading පිළිබදව දැනුම ඔබට සැපයීම මගින් ඔබව නිවැරදි මාර්ගයට ගැනීමයි.
ලංකාවේ Forex Trade කරන අතිබහුතරය රැවටී ඇත?
Forex Trading කරන බහුතරය ඉතාම වංචා සහගත broker සමාගම් සමග සම්බන්ද වී ඔව්න්ගේ වටිනා කාලය ධනය විනාශ කරගන්නවා.මෙම තත්වය ඉතාම කණගාටු දායකයි.Broker ආයතන ඔබට හොර කරමින් ඔබගේ මුදල් කොල්ල කන ආකාරය.
5 Ways Forex brokers Cheat You
ඔබ වංචනික broker කෙනෙකුට රැවටී ඇතිනම් අදම ඔව්න්ගෙන් ඉවත් වී ඔබගේ මුදල් ආරක්ෂා කරගන්න.වංචා කරුවන් අතට ඔබගේ ධනය Bank card Details ,Personal Details ලබාදී අමාරුවේ වැටෙන්න කලින් දැනුවත් වෙන්න.
Forex Trading යනු මුදල් සෙවීමට හැකි ක්රමයක් නමුත් වංචනික broker කෙනෙකු සමග ඔබට කිසිවිටක දීර්ඝ කාලීනව forex trade කිරීමට නොහැකිය.
How to choose most reliable forex Broker?