What Is Forex Sinhala Web Site

අන්තර්ජාල සේවා භාවිතා කරමින් මුදල් උපයිම ලංකාව තුල අතිශයින් වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී.පුර්ණකාලීනව අන්තර්ජාලය භාවිතා කරමින් මුදල් උපයන ශ්‍රී ලංකික තරුණ තරුණියන් ප්‍රමාණය 2017 වසර වන විට  30,000 කට අධික බව ගණන් බලා ඇත.මෙම ප්‍රමාණය මිට වඩා ඉතාම විශාල බව අපගේ වැටහීමයි.

අන්තර්ජාලය මගින් මුදල් උපයන්න පුළුවන් ක්‍රම?

Google Adsence

Fiverr/Freelancer/Upwork වැනි platform භාවිතා කර සේවා සැපයීම .

Forex Trading

Affiliate Marketing

Stock Trading

Ebay Selling/Amazon Selling?Dropshipping

E commerce Web sites

මේ ආකාරයෙන් දහස් ගණන් ක්‍රම තියෙනවා අන්තර්ජාලයෙන් මුදල් උපයන්න.නමුත් අපගේ අරමුණ වන්නේ නිවැරදිව forex Trading පිළිබදව දැනුම ඔබට සැපයීම මගින් ඔබව නිවැරදි මාර්ගයට ගැනීමයි.

ලංකාවේ Forex Trade කරන අතිබහුතරය රැවටී ඇත?

Forex Trading කරන බහුතරය ඉතාම වංචා සහගත broker සමාගම් සමග සම්බන්ද වී ඔව්න්ගේ වටිනා කාලය ධනය විනාශ කරගන්නවා.මෙම තත්වය ඉතාම කණගාටු දායකයි.Broker ආයතන ඔබට හොර කරමින් ඔබගේ මුදල් කොල්ල කන ආකාරය.

5 Ways Forex brokers Cheat You

ඔබ වංචනික broker කෙනෙකුට රැවටී ඇතිනම් අදම ඔව්න්ගෙන් ඉවත් වී ඔබගේ මුදල් ආරක්ෂා කරගන්න.වංචා කරුවන් අතට ඔබගේ ධනය Bank card Details ,Personal Details ලබාදී අමාරුවේ වැටෙන්න කලින් දැනුවත් වෙන්න.

Forex Trading යනු මුදල් සෙවීමට හැකි ක්‍රමයක් නමුත් වංචනික broker කෙනෙකු සමග ඔබට කිසිවිටක දීර්ඝ කාලීනව forex trade කිරීමට නොහැකිය.

How to choose most reliable forex Broker?

Fx sinhala Forex Brokers Reviews in Sinhala දැන් ඔබ දන්නවා ECN broker කෙනෙක් කියන්නේ කව්ද කියලා.ඒ වගේම Forex Broker කෙනෙක් අපිට හොර කරන ආකාරය ගැන ලිපිය කියවන්න දැන් ඔබට කියන්නම් හොද broker කෙනෙක් තොරාගද්දී බලන්න ඕන දේවල් මොනවාද කියලා . How to choose the most reliable forex Broker? Broker UK ,හෝ…
Read More...

What is Electronic Communication Network Or ECN Brokers in sinhala

What IS ECN broker ECNs නව මානයක් විවර කර දෙනවා traders ලා හට.මේ නිසා Trader කෙනෙකුට වඩා විශ්වසදයකව Trader කිරීමට…

Forex price action Trading in Sinhala Candlestick Trading Part 02

දැන් අපි බලමු අපිට හදුනා ගත හැකි Candlestick වර්ග 5ක් සහ ඒ වයෙන් අපිට market එක ගන්න පුළුවන් අදහස . Typical…
Forex Candlestick  Trading In sinhala Forex Trading ,Stock Trading වලදී future Price තීරණය කරන්න උපයෝගී කරගත හැකි බලසම්පන්නම දේ තමයි candlestick. මම Trade කරන්නේ candlestick Read කිරීමෙන් පසුව.ඒ නිසා මම ගොඩක් නිවැරදි Trading ideas ගන්නවා .ඔබට forex වලින් ඇත්තටම මුදල් උපයන්න ඕනනම් ,ඔබට…
Read More...

Nord fx Review in Sinhala Nord Forex Review

Nord Fx Review In Sinhala ලංකාවේ බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ Forex Trade කරන්න තියෙන එකම Broker Nordfx…

What is Market Maker Broker?How to Choose a Forex Broker

 ඔබත් Market maker Forex Broker  කෙනෙකුගේ ගොදුරක්ද ? ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි,හොද විශ්වාසවන්ත Forex…
ආර්ථිකය ,මුදල් ,උද්ධමනය ,රැකියා අනුපාතය එකම රෝදයක දැති set එකක් ද ? මුදල් කියලා අපි හිතන්නේ  ,මුද්‍රණය කරපු කඩදාසි ,බැංකු පොතේ තියන ඉලක්කම් ගණන. නමුත් මුදල කියන්නේ මිට වඩා ගොඩක් ලොකු අර්ථයක් තියෙන දෙයක් . අතීතයේ තිබුනද මුදල් නැහැ ,අතීතයේ තිබුනේ බණ්ඩ හා සේවා හුවමාරුවක්.මොනවා හරි අපිට…
Read More...

Sinhala Forex Top Scecrets In සිංහල

Forex Trading කරලා ගොඩයන්න ඕනද ?වලට යන්න ඕනද ?කරුණු 08 දැනගන්න Forex trade කරලා සාර්ථක වන පිරිස 5% වෙද්දී අසාර්ථක…

5 Ways Forex brokers Cheat You -Forex Brokers Review in sinhala

ඔබට නොදැනෙන්න ඔබෙන් හොරකන් කරන Forex Brokers ලගේ කෙරුවාව. Forex trade කරලා සාර්ථකත්වයට පත් වෙන්න ඕනනම් කරුණු…
ඔබේ Forex Broker හොරාට හොරට දඩයමේ යනවද? ඔබ දන්නා විදියට Forex brokers ලා මුදල් උපයන එකම ආකාරය වන්නේ අපි යොදන trade එකෙන් spread එක ලෙස pip කීපයක් අය කරගැනීමයි.විවිධ brokers ලා විවිධ pip අගයන් spread එක ලෙස අය කරගැනීම සිදු කරයි. මේ ආකාරයෙන් spread එකක් අය කිරීම මගින් මුදල් උපයන එක තමයි…
Read More...

About Us

Forex Sinhala Education

ඔබත් Market maker Forex Broker කෙනෙකුගේ ගොදුරක්ද ? ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි,හොද විශ්වාසවන්ත Forex Broker කෙනෙක් තෝරා ගන්න එක.නමුත් අවාසනාවට ගොඩක් දෙනා ඉතාම වංචනික

Newsletter

Powered by MailChimp