Best Forex Brokers Reviews Sinhala-ECN Broker

Best forex broker for sri lanka

0 20,012

Fx sinhala Forex Brokers Reviews in Sinhala

දැන් ඔබ දන්නවා ECN broker කෙනෙක් කියන්නේ කව්ද කියලා.ඒ වගේම Forex Broker කෙනෙක් අපිට හොර කරන ආකාරය ගැන ලිපිය කියවන්න

දැන් ඔබට කියන්නම් හොද broker කෙනෙක් තොරාගද්දී බලන්න ඕන දේවල් මොනවාද කියලා .

How to choose the most reliable forex Broker?

  • Broker UK ,හෝ USA හෝ Australia යන රටවල ලියාපදිංචිය තියෙනවද බලන්න.

UK ,හෝ USA හෝ Australia වගේ පිළිගත් රටක broker ලියාපදිංචිය අනිවාර්ය වෙනවා.
වෙන අහලවත් නැති රටවල් වල ලියාපදිංචි කියන්නේ අමු හොරු.

Broker මේ වගේ දේවල් කරනවානම් අදාල broker ගෙන් පරිස්සම් වෙන්න

1:500 වඩා Leverage සැපයීම .

සමහර brokers ලා 1:1000 හෝ ඊටත් වඩා Leverage දෙනවා .මේ දේ කරන්නේ අලුතින් Trade කරන අය ඉක්මනින්ම loss කරලා ඔව්න්ගේ මුදල් ටික ලබාගන්න.High Leverage කරාම වැඩි Lot size වලින් Trade කරලා ඉක්මනින්ම Loss වෙනවා කියලා broker දන්නවා .

No Deposit Bonus ලබා දීම .

මේ කරන්නේ Traders ලවා අද්දගන්න.මෙහෙම යන cost එක අල්ලනේ Client ට හොර කරලා .
Advertizing වලට අසාමාන්‍ය ලෙස වියදම් කරන brokers ලා .
Hotforex ,XM market හැමතැන adds දන්නා සල්ලි හොයන්නේ කොහොමද කියලා පොඩ්ඩක් හිතලා බලන්න .

Deopsit කරන මුදලට අසාමාන්‍ය ලෙස bonus මුදල් ලබාදීම.

මෙහෙම දෙන්නේ ඔබට ආදරයට නෙමේ.. Trader වැඩි lot size වලින් Trade කරවලා loss තමයි මේ සේරම උප්පරවැට්ටි.

තව Market maker broker පිලිබදව අපි දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරා එම විස්තරය බලන්න මෙතනින්

දැන් ඔබට ECN /STP broker කෙනෙකුගේ අවශය තාවයඉතාම හොදින් පැහැදිලි ඇති බවට කිසිම සැකයක් නැහැ.

මම Brokers ලා විශාල ප්‍රමාණයක Trade කිරීමෙන් ලබාගත් දැනුම සහ අත්දැකීම් වලට අනුව Recommend පුළුවන් ECN brokers ලා  තමයි Pepperstone සහ IC මර්කෙට්

මෙහිදී ඇයි මම IC Market තෝරගත්තේ

  • Australian Registered Forex Broker කෙනෙක් වීම .

International Capital Markets Pty Ltd (ACN 123 289 109) (trading as IC Markets) holds an Australian financial services licence (AFSL No. 335692
UK Registration පැවතීම
Spread අවම අගයක පැවතීම .
Re quote සිදු නොවීම
Trade execute වන වෙලාව ඉතාම අවම වීම
ඔව්න්ගේ Liquidity providers ලා ලෙස National Australia bank Barclese bank වගේ ප්‍රධාන බැංකු පැවතීම.
Fast Withdrawal ලබා දීම .

මෙම කරුණු නිසා දැනට හොදම broker කෙනෙක් ලෙස හදුන්වා දෙන්න පුළුවන් . මට මේ වෙනකම් IC Market සමග ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ.

තව මේ දවස් වල මම Broker කෙනෙක් Test කරමින් ඉන්නවා .ඒ ගැන පසුවට කියන්නම් ..
දැනට Recommend කරන්න පුළුවන් හොදම broker තමයි IC Market .

Live trading account open කරගන්නා අකාරය

මුලින්ම IC Market official Site එකට යන්න Open Live Account මත Click කරන්න

ඔබට පහත ආකාරයේ ෆෝරමයක් පිරවීමට ලැබෙනවා නිවැරදිව පුරවන්න
Account එක individual ලෙස තෝරන්න

එම ෆෝරමය පුරවා continue කල විට පහත ආකාරයේ page එකක් ලැබෙනවා.

configure your trading account Meta Trader 4 selcet  කරන්න . දැන් next කරන්න .

එම ෆෝරමය පුරවා continue කල විට ඉහත  ආකාරයේ page එකක් ලැබෙනවා.

ඉහත රුපයේ ආකාරයට අවශ්‍ය දත්ත ඇතුලත් කරන්න .

දැන් account එක verify කරන්න අවශ්‍ය Documents upload කරන්න තමයි තියෙන්නේ .මේ සදහා ඔබට Passport ,Driving License යොදාගන්න පුළුවන්.

ඒවා නැතිනම් Photoshop කරලා හදාගන්න :)))

Address verify කරන්න අදාල documents upload කරන්න .දවස් 1-3ක් වගේ වෙද්දී account verify කරලා තියෙයි.

දැන් Mt 4 Software එක Download කරගන Install කරගන්න .

දැන් ඔබට සාපේක්ෂව බොහෝ විශ්වෂාවන්ත Broker කෙනෙක් සමග Trade කිරීමට අවස්ථාව උදා වී ඇත.

Leave A Reply

Your email address will not be published.