Nord fx Review in Sinhala Nord Forex Review

Nord forex Scam in sinhala

0 9,719

Nord Fx Review In Sinhala

 

ලංකාවේ බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ Forex Trade කරන්න තියෙන එකම Broker Nordfx කියලා.
ඇයි මෙහෙම වෙලා තියෙන්නේ.
ලංකාවේ Forex කියලා දෙනවා කියලා මිනිස්සුන්ට ඉතාම බාල දැනුමක් ලබාදෙමින් Forex වලට සම්බන්දකරන Lakforex web අඩවිය මගින් Nordfx promote කිරීම සහ Facebook ඇඩ්ස් මගින් මිනිසුන්ව මුලා කරවීම නිසා බොහෝ දෙනා මෙම company එකට අහුවෙලා තියෙනවා.

Nordfx ඇත්තටම හොද නැද්ද?

Nordfx වල අයිතිය තිබුනේ රුසියන් company එකකට ඒ 2015ට පෙර.2015ට පෙර Nordfx කියන්නේ හොද broker කෙනෙක්.නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ.

දැන් වෙලා තියෙන්නේ Nordfx එකෙන් කොටසක් අභිෂේක් රන්ජන් කියන ඉන්දියානු ජාතිකයා මිලට අරන් තියෙනවා.ලංකාවා Handle කරන්නේ ඔහු.මෙම පුද්ගලයා ඉතාම වංචාසහගත පුද්ගලයෙක්.
කව්රුවත් කියන්න ඕන නැහැනේ ඉන්දියන් උන්ගේ හැටි.දැන් Nord Forex India Private Limited කියන නම යටතේ තමයි ඔයාලා Trade කරන්නේ.කෙලින්ම ඉන්දියන් කාරයකුගේ හොරබ්රෝකෙර් සමාගමක් දැන් මේක.

ලියාපදිංචි කරලා තියෙනවා කියන්නේ Republic of vanuatu වල .ජනගහනය ලක්ෂ 3ටත් අඩු පුංචි දුපතක.එකෙන්ම හිතා ගත්තකි නේ හොරා කන්නම අටවගත්ත එකක් කියලා.දැන් Nordfx හොරකරලා අපි complain එකක් කරන්නේ ඔය රටටද ?හහා LOL

මොහුගේ ජාවාරම් සහගත වැඩ මොනවාද?

මොහු විටින් විට ලංකාවට ඇවිත් ලංකාවේ Forex Trading promote කරන අය හමුවෙලා ඔව්න්ව පිටරට සංචාර වල ගෙනියලා ඔව්න්ව shape  කරනවා.මේ නිසා nordfx මොන බලු වැඩක් කරත් ඔව්න් කටක් අරින්නේ නැහැ.

මොහු $1000ට වඩා Withdrawals ගන්න දෙන්නේ නැහැ account Ban කරනවා.
දැනටමත් ඔයා Nordfx එක්ක forex Trade කරන කෙනෙක් නම් බලන්න MT 4 balance එකේ ඉදන් available balance එකට සල්ලි මාරු කරන්නම කොපමණ වෙලාවක් යනවද.ඉස්සර කිසිම ප්‍රශ්නයක් නැතිව දාපු ගමන් සල්ලි එනවා.මේකට හේතුව තමයි.මෙම ඉන්දියන් කාරයන් තනිකරම Withdrawals Monitor කරන එක.

උදාහරණයක් පෙන්වන්නම්.
මෙම පුද්ගලයා ගේ $8000ක් සමග කිසිම දැනුම් දීමකින් තොරව ගිණුම අත් හිටුවනවා.
මෙන්න screen shots

ගිණුම අත් හිටවලා $2 පමණක් ඉතිරි කරලා

 
මේ ප්‍රසිද්ද උන දේවල් පමණයි.මේ වගේ දේවල් දිනපතාම මොවන් සිදු කරනවා.

පොඩ්ඩක් Nordfx කියලා Google කරන්නකෝ.

Nord fx Scam

බලන්න nordfx sri lanka ,nordfx india ,Nordfx.lk කියලා කියක් නම් site එනවද .දැන් මේකම ඇති නේද මොලයක් ඇති කෙනෙකුට මෙයාලගේ වංචාව තේරුම් ගන්න.

Original Nord FX Site එක මොකක්ද එතකොට.

මෙන්න මේක තමයි.Original Nordfx Site එක https://nordfx.com.cy/ අනික් සේරම White Lable Partners ලා.
දැන් තේරෙනවද තමන් කොයි වගේ තැනකටද අහු වෙලා ඉන්නේ කියලා.
Nord FX තනිකරම Market Maker කෙනෙක් ඒ කියන්නේ ඔයා Profit කරනවානම් Nord එකට පාඩුවක් .ඒ නිසා කිසිම වෙලාවක profit කරණ Traders ලා හට Nordfx කැමති නැහැ.මොකද එතකොට එයාලගේ poket එකෙන් සල්ලි දෙන්න වෙන නිසා.

ඒ වගේම Nord FX Promote කරන අයට කියන්න තියෙන්නේ.ඔයාලා Nordfx promote කරට ඔයාගේ client ඔයාට නොදැනුවත්වම ඔයාගෙන් ගලවනවා.එතකොට ඔබට කිසිම commission එකක් ලැබෙන්නේ නැහැ.

දැන් ඔයා හිතවදා මේවා බොරු කියලා.මේ දේවල් 100% ඇත්ත. අවසාන වශයෙන් මම Nord fx original site එක පෙන්වන්නම් .
https://nordfx.com.cy මේ තමි original Nordfx Site එක.නමුත් දැන් ඔයාලා සේරම යන්නේ
මෙන්න මේ site එකට Nordfx.com .පොඩ්ඩක් නිකන් විහිළුවට වගේ ඔරිගීනල් site එකේ Company profile එකට යන්න.
දැන් පොඩ්ඩක් බලන්න.
දැන් නිකන් කියනවට විහිළුවට වගේ Nordfx.com  company profile එකට යන්න.
කට උත්තර නැහැ නේද.?
දැන් අපි වංචාව පෙන්නුවා.

ඔබගේ වගකීම තව අය දැනුවත් කරන එක.
මේ කිසි ප්‍රශ්නයක් නැහැ.ඔබ ECN Broker කෙනෙක් සැමග Trade කරනවානම්.මෙතනින් බලන්න ECN Brokers ලා පිලිබදව විස්තරය .
හොර ඉන්දියන් කාරයන්ට සහ ලංකාවේ commission කාක්කන්ට රැවටෙන්න එපා.

Leave A Reply

Your email address will not be published.