Forex Price action Candlestick trading strategies In sinhala Part 01

Candlestick ආධාරයෙන් නිවැරදිව Forex Trade කරමු .

0 7,220

Forex Candlestick  Trading In sinhala

Forex Trading ,Stock Trading වලදී future Price තීරණය කරන්න උපයෝගී කරගත හැකි බලසම්පන්නම දේ තමයි candlestick.

මම Trade කරන්නේ candlestick Read කිරීමෙන් පසුව.ඒ නිසා මම ගොඩක් නිවැරදි Trading ideas ගන්නවා .ඔබට forex වලින් ඇත්තටම මුදල් උපයන්න ඕනනම් ,ඔබට professional Trader කෙනෙක් වෙන්න ඕනනම් ,අනිවාර්යෙන්ම ඔබ ඉතම හොද Candlestick reader කෙනෙක් විය යුතුමයි.

හරියට candlestick වලින් කියන දේ ඔබට තේරුම් ගන්න පුලුවන්නම්. ඔබට indicators මහා ගොඩක් දාගන Forex Trading  මහම අමාරු දෙයක් කරගන්න ඕන නැහැ. හරිම විනෝදෙන් ගානක් හොයන අතල් එකේ ඉන්න පුළුවන්. එහෙනම් දැන් අපි හොදට හිතට අරගන මේ candlestick ඉගන ගනිමු.

Candlestick Chart වල උපත

ඉස්සෙල්ලම බලමු candlestick වල උපත කොහොමද සිද්ද උනේ කියලා. candlestick chart ලොවට දායාද කරනු ලැබුවේ

ජපන් ජාතික Rice Trade කෙනෙක් වන  මැති තුමන් වේ.

Candlestick chart වල පියා ජපන් ජාතික Rice Trade කෙනෙක් වන Munehisa Homma මැති තුමන් වේ.

ඔහු තමයි candlestick chart වල පියා.

ඒ වගේම price action trading ,Technical analysis වල පියා ද ලෙස අපිට මොහුව හදුන්වන්න පුළුවන්. ඔහුගේ කාලයේ ඔහුව God of The Market ලෙස හදුන්වා ඇත.

මොහු Rice Trade කිරීමෙන් අද මුදල් වල වටිනාකමට අනුව ඔහු ඩොලර් බිලියන 10 කට අධික මුදලක් උපයලා තියෙනවා rice trading වලින් පමණක්.
මම හිතන්නෙත් මම මේ කාලය තුලදී උපයපු මුදල්ද උපයා ගත්තේ Candlestick pattern වලට පින් සිදු වෙන්න.ඒ නිසා ඔබත් මේ ගැන හොදින් ඉගන ගනී කියලා හිතනවා.

Candlestick Chart ගැන ඉගනගන්නම ඕනද ?

candlestick කියන්නේ market එකේ හැසිරීම විදහා පෙන්වන කැඩපතක් වගේ.market එක ඇතුලේ ගොඩක් buyers ලා සිටිනවානම් bullish candlestick ඇති වීම සිදු වෙනවා. market එකේ වැඩිපුර sellers ලා සිටිනවානම් bearish candlestick වෙනවා.
bullish ක්නද්ලෙස්තික් ඇති වන්නේ market price ඉහල යමෙදිය.මෙහිදී market එක අදාල time පෙරිඔදෙක පටන්ගනිමේදී පෙන්වන මිලට වඩා වැඩි මිලක් මඩල ටීමේ පෙරිඔදෙක close කරනවනම් ඇති වන candlestick bull candlestick එකක් ලෙසද. time ෆ්රමේ එක අවසානයේදී සටහන් කරන මිල අරම්බහා මිලට වැඩ අඩු අගයක් නම් එය bearish candlestick ලෙසද හදුන්වනු ලබයි.

  • ඒ වගේම candlestick Read පුළුවන් market එක තුල සිටින Traders ලගේ Emotions (Fear and Greed) (චිත්තවේග )වල ප්‍රතිබිම්භයක්\ලෙස.සලකන්න පුළුවන්.

අපිට candlestick time frame ලෙස වෙනස් කරන්න පුළුවන්. එවිට අදාල කාලය තුලදී candlestick එකක් සැදී අවසන් වීම සිදු වේ. හිතමු අපි තේරුවා 4H time Frame එක එවිට අපිට පෙන්වන candlestick එකක් සැදීමට පැය 4ක් ගතවෙනවා.
අපිට candlestick එකක් සටහන් කරන price එක මුලික කොටස් 4ක් හදුනා ගන්න පුළුවන්. එනම්
open price
closed price
High price.
Low price.
ඔබට මෙහෙම candlestick ගැන කිවම ටිකක් ත්රෙන්නේ නැති ගතියක් එයි. ඒ මේ දේවල් අලුත් නිසා. පොඩ්ඩක් MT 4 software එක පොඩ්ඩක් ඇත පත ගැවම මේ candlestick ගැන ඔබට නිකන්ම අවබෝධවෙන්න ගන්නවා.
දැන් උදාහරණයකට ගමු 1H Time Frame එකෙන් trade කරනවා කියලා හිතමු.එතකොට candlestick එකක්  හැදිලා ඉවරවෙන්න පැයක කාලයක් ගතවෙනවා .

මෙම පැයක කාලය තුලදී මිල ඉහල පහල යාමට ලක්වෙනවා. ඊට අනුරූපව candlestick එකේ පට වෙනස් වීම සිදු වේ.දැන් හිතන්න මේ චාන්ද්ලේස්ටිචෙක පටන්ගන්නේ GBPUSD වලට අදාලව 1.1250 දැන් එය තමයි Candlestick open Price එක වෙන්නේ. එතකොට මේ candlestick එක ඇතිවෙන කාලයේදී සටහන් කරන උපරිම මිල 1.1300 කියලා හිතමු එය තමයි High Price එක වෙන්නේ. ඒ වගේම අදාල කාලයේදී Candlestick එක සටහන් කරන අවම Price එක 1.1200 කියලා හිතන්න දැන් එය තමයි Candlestick එකෙහි Low Price එක ඒ වගේම පැයක කාලය අවසන් වීමේදී candlestick එක පෙන්වන මිල 1.1280 කියලා හිතමු එතකොට ඒ අගය තමයි Closed Price එක වන්නේ .
තව දුරටත් අවබෝධයක් ලබාගන්න පහත සටහන බලන්න.

candlestick Trading in sinhala

candlestick Trading in sinhala part 02

Leave A Reply

Your email address will not be published.