What is Electronic Communication Network Or ECN Brokers in sinhala

ECN Forex brokers in sinhala

0 7,688

What IS ECN broker

ECNs නව මානයක් විවර කර දෙනවා traders ලා හට.මේ නිසා Trader කෙනෙකුට වඩා විශ්වසදයකව Trader කිරීමට අවස්ථාව උදා වී ඇත.
ECN Brokers ලා පිලිබදව ඉගන ගැනීම ඔබට වටිනා දැනුමක් සහ ඔබගේ Trading කිරීමේ හැකියාව සහ විශ්වාසය ඉහල දමනවා ඇත.

What is ECN ?

ඔබ දැන් අහනවා මොකක්ද මේ ECNs කියන්නේ .මෙහිදී සිදු වෙන්නේ ඔබගේ Trades කෙලින්ම ලෝකයේ Real market එක වෙත යොමු කිරීමයි.මෙහිදී ඔබට ලෝකයේ ප්‍රධාන Stock market ,Currancy market වල සැබෑම මිල ගණන් යටතේ විනිවිදභාවයකින් Trade කිරීමට හැකියාව ලැබෙනවා .
ඉස්සර මේ ECN පහසුකම තිබුනේ Financial Institute ,Market Makers ලා හට විතරයි.
දැන් මෙය Individual Traders ලා හටද අත් විදිය හැකිය .

The benefits of using ECNs Broker

 ප්‍රධානම දේ තමයි කුඩා spread අගයක් අයකිරීම.මේ spread එක අය කරන්නේ Broker විසින් නෙමේ.
මෙය අය කරන්නේ Liquidity provider විසින් ,Liquidity ප්රෝවිදෙර්ස් ලා බොහෝවිට ලෝකයේ ප්‍රධාන පෙලේ පිළිගත් බැංකු වේ. Ex:HSBC,CITI,Barclays

දැන් එතකොට broker ට මොකවත් නැතිද?

broker අය කරන්නේ commission එකක් එය ඉතාම පොඩි අගයක්.Market Maker Broker කෙනෙක් Spread එක පිප 6ක් අය කරනවානම් ECN බ්රෝකෙර් Spread +Commission එක pip 2 කක පමණ අය කිරීම සිදු කරයි.

වැදගත්ම දේ මොකක්ද?

ECN Broker කෙනෙක් අපි loss කරන්න Stop loss hunting ,Re quoting ,වැනි දේවල් කරමින් Trader loss කරන්න දගලන්නේ නැහැ.
ECN brokers ලා Trader ට විරුද්දව Trade කරන්නේ නැහැ.Market Maker කෙනෙකුට Client profit කරනවා කියන්නේ බ්‍රොකෙර්ගේ Loss එකක් .
නමත් True  ECN broker කෙනෙක් Trader ට විරුද්දව Trade කරන්නේ නැහැ.
මොකද එයාලට banks ඉන්නවා Liquidity providers ලා විදියට .
දැන් එතකොට හිතෙනවද Liquidity providers ලා අපිට හොර කරන්න පුළුවන් නේද කියලා .එහෙම වෙන්නේ නැහැ.මොකද බැංකු වලින් සල්ලි හොයන එකම ක්‍රමය Trade කරලා නෙමේ .ඔව්න්ට තව බොහෝ ක්‍රම වලින් මුදල් හොයලා ප්රෝෆිට් කරලා තියෙන්නේ .ඒ වගේම 95% Traders ලා ලොස්ස් වෙනවා .මේ මුදලත් Liquidity Provider ට යනවා. ඒ නිසා එයාලට කිසිම වෙලාවක හොර කරලා මුදල් හොයන්න අවශ්‍යතාවයක් නැහැ
අවාසනාවට දැන් brokers ලා බොරුවට තමන් ECN Broker කෙනෙක් කියලා කියගන්නවා .නමුත් ඔව්න් market makers ලා .ඒවගේ කෙනෙක් තමයි Hot forex ,Roboforex ,Nordfx,OctaFx,Ironfx,Admiral Market,Markets.com
.
ඔබට ECN Broker කෙනෙක් සමග Trade කිරීමෙන් ලැබෙන වාසි බොහොමයි.
ඉතාම අඩු Trading Cost 
No Re quoting 
No stop loss hunting
High speed Trade Executions
මුදලේ ආරක්‍ෂිත භාවය.
මේ ආකාරයෙන් බොහෝ වාසි ECN broker කෙනෙකුගෙන් ඔබ වෙත ලැබීම සිදු වේ.ඔබ ඇත්තටම Trade කරන කෙනෙක්නම් අනිවාර්යයෙන් ECN broker කෙනෙක් තෝරාගත යුතුය.

Leave A Reply

Your email address will not be published.